Blog in Sinhala and Tamil

Blog in Sinhala and Tamil - සාකච්චාව සිංහලෙන් සහ දෙමලෙන් කරමු 

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය අලුතින් පටන් අරන් තියෙනවා බ්ලොග් කරන්න, කරලා අපේ අදහස් හුවමාරු කරගන්න, ප්‍රශ්නවලට උත්තර ලබාගන්න. සමහරවිට අපේ මිත්‍රවරු අදිමදි කරනවා ඇති "කඩුව" හරඹ කරන්න. එකට උත්තර තියෙනවා. යන්න මෙතනෙට :


SMS ගහනවානම්, මේ වැඩෙත් මහා දෙයක් නෙවේ. දැන් මේ වචන ලීවේ එම අන්තරජාලීය උපකාරය යොදාගනිමින්

සොයුරු,
අර්ජුන මනම්පේරි

No comments:

Post a Comment

While we prefer you use your gmail credentials or other credentials when you comment against a post, we have allowed Anonymous comments. In either case please type your Full Name, Membership Number at the end of your comment..